Keheli.lk

10% OFF

Gini Pupura – ගිනි පුපුර

රු1,305.00

මාරියා ප්‍රිලේෂයේවා සෝවියට රුසියාවේ ජීවත් වූ ප්‍රකට ලේඛිකාවකි. ගුරුවරියක, ගත් කතුවරියක, ළමා පොත් කතුවරියක, සාහිත්‍ය විචාරකවරියක ද වූ ඇය සෝවියට් ලේඛක සංගමයේ කැපී පෙනුණ නිලධාරිනියක ද වූවාය. ඇය ග්‍රන්ථකරණයේදී වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ලෙනින්ගේ ජිවිත කතාව නැමැති චරිතාපදාන නවකතාව එළි දැක්වීමත් සමඟ ය.

එම කෘතිය සඳහා ඇයට 1971 දී එන්.කේ කෘප්ස්කායා රාජ්‍ය සම්මාන ත්‍යාගයත් පසුව ” ඕඩර් ඔෆ් ලෙනින් සම්මානයත් හිමිකර දුන්නේය. ” ගිනි පුපුර” ලෙස පරිවර්තනය වී ඇත්තේ මාරියා ප්‍රිලේෂයේවා ගත්කතුවරියට රුසියානු රාජ්‍ය සම්මාන හිමිකර දුන් අසිරිමත් ලෙනින්ගේ ජීවිත කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Gini Pupura – ගිනි පුපුර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat