Keheli.lk

10% OFF

Asiri Sirini 5 – අසිරි සිරිනි 5

Original price was: රු450.00.Current price is: රු405.00.

‘අසිරි සිරිනි’ යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැන්වල, විවිධ වයස් මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණ දුන් ජීවන අත්දැකීම්ය. අප අපගේ ජීවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක්-ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජීවන පිළිවෙල සපුරා වෙනස් මඟකට කැඳවාගෙන ගොස් තිබෙනවා නේද?
මේ කතා එකතුව තුළ ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය. බලන්න, මේ කතා ගොන්න ඔබේ සිතිවිලි කොතරම් වෙනස් කරාවිද කියා.

Reviews

There are no reviews yet.

Be the first to review “Asiri Sirini 5 – අසිරි සිරිනි 5”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart