10% OFF
ආදර කතා, නවකතා
Gahanu Lamai – ගැහැනු ළමයි
Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
කුසුම් දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආවාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම
ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි. ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනාගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළා ය.



Reviews
There are no reviews yet.