20% OFF
Find me-ෆයින්ඩ් මී
රු1,584.00
කැති දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලාද?”
අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. “ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න? ” දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය.
” එයා ගියේ අර පැත්තට.”
“අපි එයාව හොයාගමු.”
” අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවත් ද? ”
මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචහ. ” අනිවාර්යෙන්, ඔයාගේ නම මොකක්ද?’
“මට ඒක කියන්න බෑ.”
” ඇයි බැරි?”
“නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”
” මොන සෙල්ලමේ ද? ”
” සෙල්ලම. අපි කරන සෙල්ලම.”
කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. දුවන්න! ” දැරිය දිව ගියාය.









Reviews
There are no reviews yet.