Keheli.lk

15% OFF

Dewa Hasthaya-දේව හස්තය

රු722.50

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව “දේව හස්තය” ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය එය තබා ඇති ස්ථානය සොයාගැනීමට හා එය විනාශ කිරීමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ
අහසට නොපෙනෙන සේ සඟවා ඇති, ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මෙම භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වූයේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Dewa Hasthaya-දේව හස්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat