10% OFF
Ubath Mal Wedillak – උඹත් මල් වෙඩිල්ලක්
රු315.00
කුමාරි දසනායක, පාඨකයන් දීර්ඝ කාලයක සිට හොඳින් දන්නා හඳුනන ඔවුන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය ලේඛිකාවකි. දීර්ඝ කාලයක් පුරා දිවයිනේ විවිධ පුවත්පත් හි කවි පිටු කුමාරිගේ පද්‍ය කාව්‍ය නිර්මාණ වලින් සැරසී තිබුණු බව අපට මතකය. කවිය ඇගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස පාඨක අපට හැඟුණ ද කුමාරි දසනායක ලේඛිකාවක ලෙස දොරට වඩින්නී 1995 දී පිතු පාදං නමා මහං නම් කෙටි කථා සංග්‍රහය පලකිරීමෙනි.
ඉන්පසු 2015 දී ඈ කිවිඳියක ලෙස තම පළමු පද්‍ය කාව්‍ය සංග්‍රහය ඔළු නැති කවි කාව්‍ය සංග්‍රහයේ දී මෙන්ම ‘උඹත් මල් වෙඩිල්ලක්’ නම් මෙම කවි එකතුවෙහි කාව්‍ය නිර්මාණ සඳහා ද මාතෘකා භාවිත කොට නොමැත. කවිය රස විඳීමෙන් පසුව ඊට උචිත මාතෘකාවක් සොයා ගන්නැයි, ඈ පාඨකයාට ඇරයුම් කරන්නීය.








Reviews
There are no reviews yet.