10% OFF
Oba Hitiyata Mama Thaniyama – ඔබ හිටියට මම තනියම
රු360.00
කිසිදාක අමතක කළ නොහැකි ප්‍රේමයක අතීත මතක සටහන් පාදක කරගෙන ලියූ කවි රාශියක් සංග්‍රහ කෙරෙන කවි සරණියකි. ‘ ඔබ හිටියට මම තනියම ‘
කන්ද නමුණුකුළ පාමුල නිහඩ නිසල පටු මාවතේ මතක මල් පිපී සැලෙනවා
මේ පිපී සැලෙන මතක මල් පරාක්‍රම ඒකනායක කවියාගේ හදවත පත්ලෙන් මතු වෙන ඒවාය.
ඒ හැඩ අකුරු පේළියට ආදරය ගෙතු වචන තවමත් හද පත්ලේ ඇත
ආධ්‍යාත්මික හුදෙකලාවක විටින් විට මතු වෙන අතීත පෙම් සැමරුම් මොන තරම් සුන්දරද?









Reviews
There are no reviews yet.