Keheli.lk

20% OFF

Bomba Thunak – බෝම්බ තුනක්

Original price was: රු600.00.Current price is: රු480.00.

‘මේ ෆයිල් එක ඇතුළේ තියෙන කතාව මොකක් වුණත්, ඒක නිකම්ම නිකන් කතාවක් වෙන්න බැහැ”
මම ෆයිල් කවරය අතට අරගෙන තේ උගුරක් කටට දාගන්න ගමන් හොඳට පුටුවට හේත්තු වුණා. මොන වැඩේ කරන්නත් කලින් මුලින්ම මේක කියවලා ඉන්න ඕනේ. ෆයිල් කවරයේ මුල්ම පිටුවේ ලොකු අකූරින් කතාවේ නම ලියලා තිබුණා.

“බෝම්බ තුනක්”
මේ ඒ කතාව!

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Bomba Thunak – බෝම්බ තුනක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart