10% OFF
Wawulkele වවුල්කැලේ
රු630.00
නොයෙකුත් තේමාවන් යටතේ බොහෝ නවකතාවන් බිහි වන මේ කාලවකවානුව තුළ යොවුන් නවකතා බිහිවීමේ අඩුවක් දක්නට ලැබේ. එයට හේතුව යෞවනය යොවුන් නව කතාවන් බැහැර කිරීමක් ද? නොඑසේ නම් ලේඛකයන් එයින් බැහැර වීමද යන්න ප්රශ්නයකි.
කෙසේ වු වද ‘වවුල් කැලේ’ නවකතාව භද්‍ර යෞවනයේ පසුවන යහලුවන් තිදෙනෙකුගේ වීර ක්‍රියාවක් පදනම් කරගෙන ඉතා සංයමයකින් යුතුව ගොඩ නගන ලද කෘතියකි.
පරිගණකය හා සටන් වැදී සිටින යෞවනය සාරවත් නවකතාවන්ට යොමු කර ගත හැකි වේ නම් එය යොවුන් නවකතාවේ ඉදිරි ගමනට මහඟු පිටිවහලක් වනු ඇත.








Reviews
There are no reviews yet.