Keheli.lk

10% OFF

Bawa Yathra භව යාත්‍රා

රු607.50

කතුවරයා මේ අන්දරය මගින් එදා පුරාණ දඹදිව විසූ බ්‍රාහ්මණ පඬිවරුන්, ශාස්තෲවරුන්, මුනිවරුන් මෙන් න්ම කිසා ගෝතමී හා පටාචාරා වැනි බුද්ධ ශ්‍රාවිකාවන් ද අවසානයේ බුදුන් වහන්සේ ද අපට මුණ ගස්වමින් බුද්ධකාලීන සමාජය වෙත අප ගෙන යයි. එය ආස්වාදනීය කාල තරණයකි.
සිනමා පටක් සේ මේ පෙම් යුවළගේ ආදර අන්දරය පියවරෙන් පියවරට විකාශනය වන ආකාරය නාට්‍යාකාර ය. කතුවරයාගේ කතන්දර කීමේ දක්ෂතාව නිසා මෙය    නො නවත්වා අවසානය දක්වා කියවීමට පාඨකයා පෙළඹෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bawa Yathra භව යාත්‍රා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat