20% OFF
Alokawath Jeewithayakata-ආලෝකවත් ජීවිතයකට
රු960.00
අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන. එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවිමග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම
මේ විශිෂ්ට ග්‍රන්ථය නොරහසකි. ලොව පුරා පිටපත් දශලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලෙවි විය,අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජීවිත සරුකර ගැනීමට අවශ්‍ය ආලෝකය මේ කෘතියෙන් ලබාදෙන ආකාරය සිත් පැහැර ගනී.ස්වකීය වැඩකටයුතු මෙන්ම වගකීම් හා යුතු කම් නිසි අයුරින් ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් කණස්සල්ලට පත්ව සුසුම් හෙලන්නන්ට මෙන්ම ආත්ම විශ්වාසය බිඳවැටුණු පුද්ගලයන්ට ද ප්‍රීතිය සතුට මෙන්ම දිරිය උරුම කරගෙන, ආලෝකවත් ජීවිතයකට තැබීමට මේ ග්‍රන්ථය මහෝපකාරී වේ.








Reviews
There are no reviews yet.