10% OFF
Allapu Gedara – අල්ලපු ගෙදර
රු1,125.00
සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සද කිදුරිය චරිතය රඟපාන අයුරුත් ලැයි නෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය. ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයි නෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි. පළමු වතාවේ එය වැරදීමකින් සිදු වුව ද පස්. හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි. එහෙයින් ඒ දර්ශනය තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයි නෝනාට සිදුවිණි.
කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ කිදුරි ලගින්නේ ඔහුගේ තුරුල්ලේ දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ රඹ කැත් අතු බරින් බරව ගොස් ඉදී තිබෙන සැටි “බලනෙත”
කිඳුරි ලගින්නේ ඔහුගේ තුරුල්ලේ කියන හැම මොහොතකම සීලවංස හාමුදුරුවන්ගේ ප්‍රාශ්වාස වාතයේ උණුසුම ලැයි නෝනාගේ බෙල්ලට දැනිණි.










Reviews
There are no reviews yet.