10% OFF
Bawa Yathra භව යාත්‍රා
රු607.50
කතුවරයා මේ අන්දරය මගින් එදා පුරාණ දඹදිව විසූ බ්‍රාහ්මණ පඬිවරුන්, ශාස්තෲවරුන්, මුනිවරුන් මෙන් න්ම කිසා ගෝතමී හා පටාචාරා වැනි බුද්ධ ශ්‍රාවිකාවන් ද අවසානයේ බුදුන් වහන්සේ ද අපට මුණ ගස්වමින් බුද්ධකාලීන සමාජය වෙත අප ගෙන යයි. එය ආස්වාදනීය කාල තරණයකි.
සිනමා පටක් සේ මේ පෙම් යුවළගේ ආදර අන්දරය පියවරෙන් පියවරට විකාශනය වන ආකාරය නාට්‍යාකාර ය. කතුවරයාගේ කතන්දර කීමේ දක්ෂතාව නිසා මෙය නො නවත්වා අවසානය දක්වා කියවීමට පාඨකයා පෙළඹෙයි.








Reviews
There are no reviews yet.