Keheli.lk

10% OFF

Yathrikayage Wassanaya – යාත්‍රිකයාගේ වස්සානය

රු720.00

සම සරාගීත්වය, භාව දෙබෙදුම හා සමාජ සම්මතයන් මෙන්ම චිත්තනාසහදර අතර දෝලනය ගෙන හැර පෑමේදී කෞෂාල් දක්වා ඇති මටසිළුටු දාර්ශනිකත්වය සිත් ගන්නා සුළුය. කතාව මතුපිටින් සරල වුවද හරයෙන් ගැඹුරාර්ථ මතුකරයි. “තරු නෙත්” වටා කතාව කේන්ද්‍රගත කරන අතර ලංකා සමාජයෙහි සකල පැති මාන කරා කියවන කවරෙකු හෝ කැඳවා යාමට තරම් හේසන් කතා ශෛලියක් භාවිතා කරයි.
සම සරාගීත්වයට හිමිවී තිබූ භාව සමාන බැඳීම දුර්භාෂයකට යටව ගිය සමයක කෞෂාල් තබන පියවර නිර්භයය. නීති වීමසිල්ලෙන් කලාත්මක භාෂාවේ සහ නූතන වදන් භාවිතාවේ එක මුසුව තම නිර්මාණකරණයට ඉදිරියේ තැබීමට වග බලා ගන්නේ නම් ඔහුට යුගයක් ඇති බව ලියා තබමි. මෙම කෘතිය කෞෂාල් රණසිංහගේ ලේඛන දියවරෙහි ගලා යාමට උල්පතක් තනා ඇති බව පුහර්සාත්මකව කියා ලියා තබමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Yathrikayage Wassanaya – යාත්‍රිකයාගේ වස්සානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat