15% OFF
XOXO-XOXO
රු1,657.50
” මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවර වෙයි කියලා හිතලා නෙමේ ජෙනී.”
” නැහැ ජේ වූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැන ගත්තහම.”
” ඔයා ඇත්තටම එහෙම හිතනවද? ”
නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේවූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.








Reviews
There are no reviews yet.