10% OFF
X – එක්ස්
රු720.00
*** 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හොඳම විද්‍යා ප්‍රබන්ධ නවකතාව ***
මේ අතරවාරයේ …
විල්කින්ස් චීන්නුන්ට ශාප කළේය. එවිටම මොකදෝ මහා වෙනසක් ඔහුගේ ගතට දැනුණි. සියල්ල සිදුවූයේ එක්වරම බැවින්, ඔහුට සිය දර්ශණ පථය සෙමෙන් ධාවනය වන සිනමා පටයක් මෙන් මැවී පෙනුණි.
යානය තුළ දැනුණු බර ගැන හැඟීම පහව ගොස් සැණෙකින් ඔහුට ශූන්‍ය ගුරුත්වය දැනෙන්නට විය. ඉන්පසු, එවිටම, ඔහුට සිය යානය මෙන්ම, ඔහුගේ හිස හරවමින් බැලූ බැලූ අත ගමන් කරමින් තිබුණු සියලුම යානා ද, වැහි පොද සේ පහළට ඇද හැළෙන අයුරු දිස් වූයේය…
පෙනෙනෙ පෙනෙන අත සියලුම ගොඩනැගිලි, වැලි මාලිගාමෙන් දුහුවිලි නංවමින් පහළට කඩා හැළෙන අයුරු,සිය ඇස් අදහාගත නොහැකිව හේ බලා සිටියේය.ඉක්බිතිව ඔහුගේ ලෝකය එකවරම කළුවර විය.






Reviews
There are no reviews yet.