Keheli.lk

15% OFF

Wolka saha athithyen a amuththa-වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා

රු425.00

මිනිසා අත්පත් කොට ගත් දේශපාලන සහ සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳ සියුම් විවරණයක් පාඨකයාට කාවද්දන කෘතියකි මෙය. අවුරුදු තුන් හාර දහසකට පෙර ලෝකයේන් සමාජවාදී සෝවියට් රුසියාවේත් දේශපාලනය සහ සංස්කෘතිය එකට හප්පාලමින් හාස්‍ය මුසුකොට නිමවා ඇති මෙය අතිශයින් ම සිත් ඇදගන්නා එකකි. ළමා, වැඩිහිටි වෙනසක් නැතිව රසවිඳිය හැකි කෘතියක් වන මෙය ‘සෝවියට් අරාබි නිසොල්ලාසය ලෙසින් විරුදාවලී ලබා තිබේ.

Weight 0.35 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Wolka saha athithyen a amuththa-වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat