Keheli.lk

10% OFF

Wiyaru Diya – වියරු දිය

රු990.00

” ප්‍රකෝටිපති ගෝඩ්න් ක්ලෝඩ් හදිසියේම අවාසනාවන්ත ලෙස මිය යන්නේ ලන්ඩන් නුවරට එල්ලවන ගුවන් බෝම්බ ප්‍රහාරයකින්. ඒත් එක්ක ඔහුගේ මුළු බුදලයම තරුණ බිරිඳ රොසලින්ට හිමි වෙනවා. රොසලින් ඊට පෙරත් විවාහ වී වැන්දඹු වූ කෙනෙක්.

ගෝඩ්න්ගේ නැදෑ පිරිසට නම් මේක එතරම් සුභදායක පුවතක් වෙන්නෙ නෑ. ඉතින් හර්කියුල් පොයිරෝ මේ කතාවට මැදිහත් වෙන්නෙ කොහොමද? අදෘෂ්‍යමාන ආත්මයන්ගේ බලපෑමෙන්ද?

අනපේක්ෂිත ධනස්කන්දයකුත්, කුපිත වූ ඥාති පිරිසකුත් අතර අතරමං වෙන රොසලින්ව ගලවා ගන්න පොයිරෝට හැකි වෙයිද?”

Reviews

There are no reviews yet.

Be the first to review “Wiyaru Diya – වියරු දිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat