10% OFF
Weda madura – වෙද මැඳුර
රු720.00
මෙයට දශක හතරකට පහකට උඩදී සිංහල ගැමි සමාජය තුළ ප්රභූන් අතර වෙද මහතාට ලැබී තිබුණේ මුල් පෙළේ තැනකි. ඇතැම් විට වෙද ගෙදර හඳුන්වනු ලැබුවේ ද වෙද වලව්ව වශයෙනි. මොවුන් අතුරින් වැඩි දෙනෙක් පරම්පරාවෙන් උරුම වූ දේපොළ මත යැපෙමින් සැහැල්ලු ජීවිත ගත කළහ. වෙදකම මුදල් ඉපයීමේ වෘත්තියක් බවට පත්කර නො ගත්හ. යැපෙන්නට වත්කම් ඇති හෙයින් මෙබඳු සමහර පවුල්වල දූ දරුවෝ ද බොහෝ විට ඉගෙනීමට හෝ රැකියාවක යෙදෙන්නට උනන්දු නො වූහ. සමහරු අයාලේ ගොස් සල්ලාල ජීවිතවලට ඇබ්බැහි වූහ. “වෙද මැඳුර” එබඳු පවුලක ප්රතිබිම්බයක් සේ සැලකිය හැකිය.










Reviews
There are no reviews yet.