10% OFF
Iparani Lakdiwa Rajakiya Nambu Nama – ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම
රු530.00
මම කෘතිය මඟින් පුරාතන ශ්‍රී ලංකාවේ වැදගත් ඓතිහාසික මාතෘකා කීපයක් සරලව විස්තර වෙයි
* දුටුගැමුණු එළාර යුද්ධය ජනවාර්ගික අර්බුදයක්ද?
* පැරණි ලක්දිව රාජකීය නම්බු නාම *මහනුවර රාජධානියේ ආරක්ෂක සංවිධානයට
පදනම් වූ භූගෝලීය සාධක
*පැරණි ලක්දිව වන හා සත්ත්ව සංරක්ෂණය
හා බැඳුණු නෛතික පදනම
*බෝධි පුජාවේ ආරම්භය සහ විකාශය
*මහා පරාක්‍රමබාහු රජතුමා මෙහෙය වූ බුරුම ආක්‍රමණය පිළිබඳව ඵෙතිහාසික විමර්ශනයක්
මෙම ඓතිහාසික මාතෘකා ශ්‍රී ලාංකේය ඉතිහාසය හදාරන විද්වතුන් සහ සාමාන්‍ය පාඨකයන්ට ප්‍රයෝජනවත් වුනු නොඅනුමානය.








Reviews
There are no reviews yet.