15% OFF
Wasana saha siththara – වාසනා සහ සිත්තරා
රු527.00
එළිසෙබෙන් කෝට්ස්වර්ත් විසින් රචිත ‘ වාසනා සහ සිත්තරා’ නැවති මෙම කෙටි නවකතාව 1931 දී ඇමරිකානු ළමා සාහිත්‍යයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන නිව්බෙරි පදක්කම දිනා ගන්නේය. අගහිඟකම් වලින් පීඩා විඳින ජපාන පිත්තරෙකු සහ ඔහුගේ ගෘහ පාලිකාව නිවසට ගෙන එන ‘ වාසනා ‘ නම් බළල් පැටවෙකු වටා ගෙතුණු මේ කතාව පැරණි ජපාන ජන කතාවක් පදනම් කරමින් ගොඩනඟා ඇත. එමෙන් ම බුදුන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ සිදුවීම් පහ බෝසතුන්ගේ පූර්ව ජන්ම පිළිබඳ ජාතක කතා ද මෙම කතාන්දරය ගොඩනැඟීම සඳහා නිර්මාණ ශීලීව යොදා ගෙන ඇත.







Reviews
There are no reviews yet.