Keheli.lk

10% OFF

Viyawula – වියැවුල

රු720.00

“සේන තම මවගෙන් සමුගන්නා ආකාරය ඒ වන විටත් ඇඳෙහි වැතිරී සිදුවූ සියල්ල ගිජු සිතින් මෙනෙහි කරමින් සිටි පූජනීට ඇසිණ. වේළී මූලන් ව පැවති කාම ලෝකය අනුරාගයේ සිසිල් දිය දහරින් තෙමී මත් වනු ඇයට දැනෙන්නට විය. උමතු කාමයේ නොව සදා සුන්දර ප්‍රේමයේ බිජුවට වපුරා ආදරයේ හරිතාගාරයක් නිර්මාණය කරගත යුතු ය.එතුළ පිපෙන සෙනෙහසේ සුගන්ධවත් පුෂ්පයන්ගේ සුමිහිරි පුසුඹින් හදවත් ලෙන් ගැබ සුවඳවත් කර ගැනීම මා සතු කාර්ය භාරයකි.
ඔහු වාහකයෙකු හා පියෙකු ද වුවත් මට කම් නැත.සිත ගිය තැන මාලිගාව නම් එතුළ වාසය කළ යුත්තේ ඔහුත් මාත් පමණි.”

Reviews

There are no reviews yet.

Be the first to review “Viyawula – වියැවුල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat