15% OFF
Thrimurthi – ත්‍රිමූර්ති
රු935.00
‘ ඔපරේෂන් එක කරන
කොට උණ්ඩුක පුච්චය ටිකක් පුපුරලාලු තිබුණේ..
තව ටිකක් ප්‍රමාද වුණා නම් මැරෙනවා කියලා දොස්තරලා කියලා තිබුණා.
හරියට ප්‍රමාද වුණේ මම වගේ එයාලගේ කතාව. මං ඉස්පිරිතාලේට ආවේ උදේ හතට කියලා කෑ ගහලා කියන්න මට හිතුණා.
ඒත් දෙවිවරු ඉස්සරහා ගොළු වෙන එක පරම්පරා ගාණක ඉඳලා අපේ පුරුද්දනේ. ඉතිං මමත් ගොළු වුණා.’







Reviews
There are no reviews yet.