10% OFF
Swarna warna-ස්වර්ණ වර්ණ
රු1,260.00
උපන් දේශය, පැහැය, හැඩරුව, ජාතිය, ආගම, භාෂාව, කුලය, රැකියාව, ඇඳුම, ආදායම ආදී සමාජ සංස්කෘතික ලක්ෂණ අනුව මිනිසකුගේ හෝ ගැහැනියකගේ අගය තක්සේරු කිරීම තවමත් ජනසම්මතය වී තිබියදී “ස්වර්ණ වර්ණ” සහෝදරයෝ ඊට අභියෝග කරන්නට නොබියව ඉදිරිපත් වෙති.
තවත් අතෙකින් එය විපුලිගේ හා උමාගේ කතාව ද වෙයි.









Reviews
There are no reviews yet.