10% OFF
Soduru samaya – සොඳුරු සමය
රු675.00
පකිස්ථානයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගීම සඳහා නැගෙනහිර පකිස්ථාන් ජනයා ගෙන ගිය බංග්ලාදේශ් විමුක්ති සටන පසුබිම් කරගෙන මෙම නවකතාව ලියා ඇත.
බෙංගාලි සංස්කෘතිය අපට බොහෝදුරට සමීප වීමත්, තරුණ කැරලි පිළිබඳ අප ලබා ඇති අත්දැකීම් සමග බෙංගාලි විමුක්ති සටනේ අත්දැකීම් තරමක් දුරට සමාන බවත් දැකිය හැකිය.









Reviews
There are no reviews yet.