10% OFF
Sadadoni – සඳදෝණි
රු405.00
“අයියේ ඔයාට හඳක් නැද්ද”
තමන්ට කියාගන්න උවමනා වූ දෙය ඈ තේරුම් ගත් බව ඒ ප්රශ්නය පිළිබිඹු කරයි.ඈ පිරුණු හිසකින් යුතු යුවතියක් බව අසන්ත දනියි.
“හඳක් ලබන්න පින් කරන්න ඕනේ”
හරිනි දෙස එක එල්ලේ බලාගෙන ඔහු උත්තර දුන්නේය.ඇය හෘදයාංගම සිනහවක් පෑවාය.
“ඔයා පින් කරලා තියනවා”
Out of stock










Reviews
There are no reviews yet.