Keheli.lk

15% OFF

Prayogaya – ප්‍රයෝගය

රු1,147.50

විසුල හඳුන්නෙත්ති, එහෙමත් නැත්තම් තමුන්ගේ සැමියා මැරිලා පැය දෙකක් ගතවෙලත් තමුන් ඒක දැක්කේ නෑ කියන්නේ කොහොමද?
තමුන් එදා හිටියේ ගෙදර නේද ? තමුසේ කට වහන් හිටියා කියලා මාව අන්දන්න බෑ. කදුළු ඉස්සර කරගත්ත ගෑනු හිතන් ඉන්නේ පිරිමින්ගේ අනුකම්පාව ගන්න පුළුවන් කියලා. අයිසේ මම මේ ෆිල්ඩ් එකේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්.
දෙකට ගනින්ඩ බැහැ වගේ ඉන්න ගැනු දාන සෙල්ලම් අපි හොඳට දන්නවා. කට අරින්න බැරිනම් ඇරගන්න විදහත් මං දන්නවා…”
තරුණියගෙන් ප්‍රශ්න කරමින් උන් පොලිස් නිලධාරියා කෑගෑවේය. දෑස් යට ගිලී, කොණ්ඩය අවුල්ව අධික වෙහෙසබර සහ දුක්‌බර පෙනුමකින් උන් ඒ ගැහැනු ආත්මය ගැන නුදුරින් උන් කොස්තාපල්වරියට අනුකම්පා හිතිණ.
කාලාන්තරයක් බොහෝ දුක් විඳ ඇති බව පෙනෙන ඇය මේ මොහොතේ හොඳ සිහියෙන් ඉන්නා බවක් ද නොපෙනිණ.

Reviews

There are no reviews yet.

Be the first to review “Prayogaya – ප්‍රයෝගය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat