15% OFF
Poth hera-පොත් හෙර
රු1,615.00
අසාමාන්‍යයි,
අනුනාදක බවකින් හා උචිත ප්‍රස්තුතයකින් යුතුයි. අලංකාර හා කෝපකරවන සුළුයි.
-Telegraph –
ජීවිතය වෙනස් කළ හැකි කෘතියකි.
-New York Times –
සත්‍ය වශයෙන්ම අද්විතීයයි.
වැඩිපුර සාකච්ඡාවට බඳුන් කළ හැකි, සිතිවිලි පොළඹවන සුළු, තහවුරු කරවන සුළු හා විශ්මිත පිටු පෙරළීමකි. එය ප්‍රමාණවත් තරම් උසස් අන්දමට වර්ණනා කිරීමට මා අසමත් ය.
-Guardian පුවත්පතේ පිලිප් ආඩැග් –
මෙය විශ්වමය ළඟාවීමක් සහිත බරපතල කෘතියකි. අලංකාර ලිවීමකි.
– Daily Express –
ලොමුදැහැගන්වන සුළුය.
– The Book Seller –
බොහෝ නෙත් තෙත් කරවනු ඇති
හද සසල කරවන නිර්මාණයකි. සිත්ගන්නා සුළු හා කම්පනයට පත් කරවන සුළු නිර්මාණයකි. –Washington Post –
මායාකාරී කතන්දරයකි.
-Elle-








Reviews
There are no reviews yet.