Keheli.lk

20% OFF

Piyabana ashwaya – පියාඹන අශ්වයා

රු320.00

බොරුකාරයා…! බොරුකාරයා…!” ඔවුන් කෑගැසුවා. රජතුමා හා රාජසභාවේ මිනිසුන් රහසින් කතා කරා. පොලිඩෙක්ස් රජු අත ඔසවා පර්සියස්ට යටත් වෙන්නට අණ කෙරුවා.

” වහාම, අපට හිස පෙන්වන්න. නැතිනම් තගේ හිස ගසා දානවා.” රජතුමා පැවසුවා.

“ඔන්න එහෙනම්.” පර්සියස් කෑගැසුවා. ඒ සමඟම ඔහු භයානක හිස ඔසවා අහක බලාගත්තා. එවිටම මෙඩුසාගේ හිස දුටු හැමදෙනාගෙම බැල්ම එහෙම්ම නතර වුණා. කුරීරු රජු පොලිඩෙක්ස් සහ ඔහුගේ ඇමතිවරු වගේම රැස්ව බලා සිටි පිරිසත් ගල් රූප බවට පත් වුණා. ඔවුන් නැවත කවදාවත් සෙලවුණේ නැහැ.

Reviews

There are no reviews yet.

Be the first to review “Piyabana ashwaya – පියාඹන අශ්වයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat