10% OFF
Piduru Ballo පිදුරු බල්ලෝ
රු540.00
මානවකේන්ද්ර වාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙතෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතුහල ගන්වන, විටෙක අප කෝප ගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද? ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:” අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ සමග එකඟ නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින් ද වේදනාබර ලෙසද සිතන්නට උනන්දු කෙරෙනු ඇත.”








Reviews
There are no reviews yet.