Keheli.lk

20% OFF

Oba nathi ma-ඔබ නැති මා

රු1,160.00

සොයාගත නොහැකි වචන සොයා නිහඬව මම මුව වෙහෙසවීමි. ඔහු නැති වීමෙන් මා තුළ ශුන්‍ය කුහරයක් හටගත් බව, වේදනාකාරී නිරන්තර මතක ගලා එන බව, එය කිසිදා පිරවිය නොහැකි අඩුවක් බව කෙසේ නම් පවසන්න ද?

මා ගෙදර ගොස් අහිමි වූ දෙයකට හඬා වැලපිය යුතු ද? එසේ නොමැති නම් මේ අනපේක්‍ෂිත නිදහස විඳ ගත යුතු ද? මා අතැර දමා ඇති බව නොදැනී සිටීමට කළ යුතු එකම දෙය නොනවත්වා ඉදිරියට යාමය.

* අපේ දෑස් හමුවිය. යොවුන් විය භයානකය. ඔවුනට සීමා නැත. ඇගේ දෙතොලග මෝදු වන ඊළඟ වදන් මම දුටුවෙමි. ඇයගේ බැල්මේ මලානික සෝදිසිය මම දුටුවෙමි. නමුත් ඇය මා සිතූ තරමට නිර්භීත වූයේ නැත.

අවසන ඇය ඒ බැල්ම අතහැර දැමුවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Oba nathi ma-ඔබ නැති මා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat