Keheli.lk

10% OFF

Niruwath hadawath-නිරුවත් හදවත්

රු990.00

එය අනුපමාගේ හා වසන්තගේ ප්‍රථම ප්‍රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ දැමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි.

මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි. රෝසමලී (2009), පියාපත් ලත් දෝණිය (2010), 03 ගැහැනු ළමයාගේ මරණය (2011) යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රථම අදියර සඳහා තෝරා ගත් ශමෙල් ජයකොඩි නවකතා නිර්මාණයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Niruwath hadawath-නිරුවත් හදවත්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat