20% OFF
Nidukkha- නිදුක්ඛා
රු1,272.00
ගුවන හිරු වළාකුළු වගේ උපමා ගොන්න නිස්සාර සිහිනයක ශේෂ බිඳුවක් වන්න මාරුතෙක පැටලිලා ආ ලකුණු නොමැකෙන්න ‘සඳ මැණික’ කොහොමටත් එපා නෑවිත් ඉන්න…
උඩු වියන් පා වැඩුම් නුඹ වටා සරසන්න යායටම අරලියා පිපී ඇති දැක ගන්න ශ්වේත ලෝහිත යටින් සිනහවක් පළදින්න දිය බිංදු වැහි නෙමේ ඒ නුඹට පිණි.. ඉහෙන
නියං සමයක හැමූ සිහිල් පවනක් වගෙම දුක්ඛයන් මිය දැමූ නිඳුක්ඛය නුඹ මගෙම දෑස් මත රසඳුන ව සදාකල් දිදුළනම
සඳ මැණික නොපමාව.. එන්න මඟ නොවැරදීම









Reviews
There are no reviews yet.