10% OFF
Nadan udumbara 02 – නාඬන් උඳුම්බරා 02
රු1,800.00
“ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ… හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ… ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා.. මේ කසාද සහතියක මට ලොකු දෙයක් ඔයාව මේ අත් දෙක නෙවෙයි.. ඒත් මට ඔයාව මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ… ඒකයි
කරන්නේ…”මං
ජීවිතය පුරන ආදරයක් ළඟ මා ජීවය ලැබුවෙමි.
වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත්
වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.









Reviews
There are no reviews yet.