Keheli.lk

10% OFF

Muniwaraya – මුණිවරයා

රු360.00

මව්පියෝ සහ දරුවෝ…?
“නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ;
ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ දූදරුවෝ වන්නාහ.
ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ.
ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ.
නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා-කරුණාව විනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය;
මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය. ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධ්‍යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය;
ඒ, ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිවසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි.
හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Muniwaraya – මුණිවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat