10% OFF
Muniwaraya – මුණිවරයා
රු360.00
මව්පියෝ සහ දරුවෝ…?
“නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ;
ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ දූදරුවෝ වන්නාහ.
ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ.
ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ.
නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා-කරුණාව විනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය;
මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය. ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධ්‍යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය;
ඒ, ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිවසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි.
හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.







Reviews
There are no reviews yet.