20% OFF
Muguru මුගුරු
රු400.00
ඔයා මේ මල් වට්ටියක් මගේ ඔළුව උඩ තියාගෙන වන්දනා කළාට ඔයාලගේ දේශපාලනය තනිකරම අසූචි ගොඩක්, නැත්නම් රටකට වග කියන ජනතා නියෝජිතයෙක් තෝරා ගන්නකොට ගෑනියෙක්ගේ ශරීරය තීරණාත්මක සාධකයක් වෙන්න බැහැනේ.
අහිමි වුණු ආදරයක් පපුව ඇතුළේ තියෙන එක තුවාලයක් වගේ පපුව රිද්දනවා තමයි. ඒත් ඒ රිදීම ඇතුළේ මොකක්දෝ මිහිරක් තියෙනවා. ඒ නිසා කෙනෙකුට අහිමිවුණු ආදරයක් හරි තියෙන්න ඕන. නැත්නම් ඒ හිත නිකම් නියඟෙට ඉරි තැළුණු වැව් පතුලක් වගේ.









Reviews
There are no reviews yet.