Keheli.lk

20% OFF

Mosad Sanwidhanaye Abyanthara kathawa – මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව

රු1,440.00

මොසාඩය ප්‍රථම වතාවට වික්ටර් ඔස්ත්‍රොවිස්කි කැඳවුයේ කිඩෝන් නමැති ඔවුන්ගේ ඝාතක කණ්ඩායමට බඳවා ගැනීමට ය. ඔහු එය ප්‍රතින්සේප කළේය. දෙවනුව කැඳවු අවස්ථාවේ දී, තුන් අවුරුදු බැරෑරැම් පුහුණු පාඨමාලාවකට ඇතුළත් වී පුරාවෘත්තගත ඊශ්‍රායල රහස් ඔත්තු සේවයේ කට්සාවරයෙකු හෙවත් ඔත්තු සේවා බුද්ධි නිලධාරියෙකු (intelligence case officer) බවට පත්වීමට ඔහු කැමති විය.By Way of Deception වූකලී මොසඩ් සංවිධානය තුළ ඔහු ලද පුපුරායන සුලු අත්දැකීම් සමුදායේ කතාව මෙන්ම ලෝකය පුරා ඔවුන් සිදුකළ රහසිගත නිර්දය ක්‍රියාකාරකම් හා සටන් පිළිබඳව අවුරුදු  දෙකක කතාන්දරයයි. එය මොසාඩ් උපාය උපක්‍රම පිළිබඳව  ගැඹුරට විනිවිද ගිය අභ්‍යන්තර සාමාජිකයකුගේ හෙළිදරව්වකි.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Mosad Sanwidhanaye Abyanthara kathawa – මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat