15% OFF
Namak nathi pothak-නමක් නැති පොතක්
රු1,275.00
මේ පසුවදනක් නෙවේ !
ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගැණු රවට්ටන එක. පිරිමින්ගේ ලස්සන චාටු කතාවල් වලට ගැණු ආස කරා, ගැණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑනියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට, හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතෙ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශර්රය මත සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගැණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන.








Reviews
There are no reviews yet.