15% OFF
Thapalkaruwage pemwathiya-තැපැල්කරුවාගේ පෙම්වතිය
රු765.00
මේ, හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම ජීවිතය ‘ නවකතාවේම දිගුවකි. නිර්මාණ කරණය, ජීවිතයට ඒ බලපාන ආකාරය.
සොබාදහමෙහි අපට වටහා ගත නොහැකි රහස්, ප්‍රාණ පරිත්‍යාගයේ අසිරිය, ලිංගික මාත්සර්යය, දේවල් හිමිකර ගැනීම උදෙසා මිනිසා තුළ වන නොපසුබස්නා අදිටත් සහගත බව, ආදී වශයෙන් ජීවිතයේ අතිශය සංකීර්ණ පැති ගණනාවක් ස්පර්ශ කරනා මේ නවකතාව පිටු ගණනින් කුඩා වුව ද පාඨකයාගේ සිතෙහි ලොවි කහටක් මෙන් තදින් බැදෙන්නකි.








Reviews
There are no reviews yet.