Keheli.lk

20% OFF

Ithihasaya lankawa sha lokaya-3-ඉතිහාසය ලංකාව සහ ලෝකය -3

රු1,320.00

ඉංගිරිසි හා ඉතිහාසය පිළිබඳ ව ප්‍රාමාණික උගනෙකු වූ මහාචාර්ය ඩේවිඩ් හසී, 1923 දී ඉංගිරිසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ලංකා විශ්ව විද්‍යාලයට සම්බන්ධ විය. ඉක්බිති එතුමා විසින් පාසැල් දුරුවන් සඳහා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ පුස්තක තුනක් රචනා කරන ලදි. එකී මා හැඟි ග්‍රන්ථ මාලාවෙන් මෙය තෙ වන පුප්තකය යි.

මේ ග්‍රන්ථය තුළ 1796 සිට 1900 දක්වා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් කාරණා ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන

ඕනෑ ම වයස් කාණ්ඩයක පාඨකයකුට ප්‍රයෝජනවත් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Ithihasaya lankawa sha lokaya-3-ඉතිහාසය ලංකාව සහ ලෝකය -3”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat