20% OFF
Ithihasaya lankawa sha lokaya-2-ඉතිහාසය ලංකාව සහ ලෝකය -2
රු1,080.00
ඉංගිරිසි හා ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණික උගතෙකු වූ මහාචාර්ය ඩේවිඩ් හසී. 1923 දී ඉංගිරිසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස
ලංකා විශ්ව විද්‍යාලයට සම්බන්ධ විය. ඉක්බිති එතුමා විසින් පාසැල් දුරුවන් සදහා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ පුස්තක තුනක් රචනා කරන ලදි.
එකී මා හැඟි ග්‍රන්ථ මාලාවෙන් මෙය දෙ වන පුස්තකය යි. මේ ග්‍රන්ථය තුළ 1505 සිට 1796 දක්වා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් කාරණා ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දුක්වන ඕනෑ ම වයස් කාණ්ඩයක පාඨකයකුට ප්‍රයෝජනවත් වේ.







Reviews
There are no reviews yet.