Keheli.lk

15% OFF

Me Mamada…?-මේ මමද…?

රු671.50

කැතී ග්ලාස් යනු එංගලන්තයේ ජීවත් වන, කැපකරු මවක ලෙස අවුරුදු 25 ක අත්දැකීම් ඇති, දරුවන් 150 කට අධික සංඛ්‍යාවක් රැක බලා ගත් කාන්තාවකි. ඇය හදා වඩාගත් සමහර දරුවන් මුහුණ දුන් විවිධාකාර ගැටළු අලලා කෘති විශාල සංඛ්‍යාවක් ලියා පලකර ඇත.
මෙම පොතෙහි අන්තර්ගත වන්නේ තවමත් අප රටට ආගන්තුක තේමාවක් වන Gender Fluid නම් තත්වයයි. සංකීර්ණ සමාජ භාවයන් තුල ඇති වන මෙවැනි මානසික තත්වයන් නිසා ඇතිවන සංකීර්ණතා සහ ඝට්ටන මෙයින් පිළිබිඹු වේ.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Me Mamada…?-මේ මමද…?”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat