20% OFF
Kalu Hadawatha කළු හදවත
රු480.00
සිංහරාජ අඩවියේ සිට විහාරහේන ගම්මානයට පැමිණෙන අතරතුර දකින්නට ලැබෙන වංගු දහයෙන් පහළට වංගුවක් වංගුවක් පාසා ගල් මත හැපෙමින් පල්ලම් බැස්ස ඔහුගේ ප්‍රේමය දෙනියාය නගරය මැද්දෙන් දිව ඇවිත් පල්ලේගම පාරට හැරුණේ සත්මාල ඇල්ල මෙන් වේදිතා හතකට කැඩෙමින් ය.
සත්මාල ඇල්ල ඉහළ මුදුනේ සිට දිය මතින් වේදිකා හතක ගැටී ඔහුගේ ප්‍රේමය දිය පහර දිගේ පහළට ගලා ආවේ ය. සුන්දර දෙනියායම සීතල සුළං රැල්ලකින් වෙළාගනිද්දී පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළවෙනි ගමපන්සලේ ඝණ්ටාරය නාද වන අයුරු ඇසුණේ ය.









Reviews
There are no reviews yet.