Keheli.lk

15% OFF

Diyunuwe Uparimayata 80/20 Kramawedaya දියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය

රු1,020.00

සාර්ථක වීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක්…
ලොව පුරා මිලියන සංඛ්‍යාත ඵලදායී පුද්ගලයින්ට සාර්ථකත්වය ළඟා කර ගැනීමට එක් සරල සත්‍යයක් තේරුම් ගැනීම ප්‍රමාණවත් වේ.
ඔබේ ප්‍රතිඵලය 80% ක් වීමට ඔබේ උත්සාහය 20% ක් විය යුතුය. සාර්ථතත්වය සහතික කිරීමට ඔබ කළ යුත්තේ 80% ට මඟ පාදන 20% හඳුනා ගැනීමයි. 80/20 මූල ධර්මය ඔබට එය පෙන්වා දෙයි.
මෙම කෘතියේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි වී ඇත. මෙම මූලධර්මය ක්‍රියාත්මක කරන ආකාරය සහ ඔබේ කාර්යක්ෂමතාව විශාල ලෙස වැඩි කිරීමට එය භාවිතා කරන්නේ කෙසේදැයි ඔබටම සොයා ගතහැකිය. සැබවින්ම වෙනසක් ඇති කරන දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ඔබ මෙම විශිෂ්ට 20% හි දැවැන්ත විභවයේ අගුළු හරිනු ඇත. ඔබ කරන දේ ප්‍රවේශමෙන් තෝරා බේරා කටයුතු කරන්න. එවිට ඔබට විශිෂ්ට ජීවිතයක් අත් වන ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Diyunuwe Uparimayata 80/20 Kramawedaya දියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat