10% OFF
Mama Oba Soyami මම ඔබ සොයමි
රු540.00
පර්ල් එස් බක් ගේ Letter from Peking නව කතාව 1957 ප්රකාශයට පත් විය. චීනයේ කොමියුනිස්ට් විප්ලවය, අර්ධ චීන සහ අර්ධ ඇමරිකානු ස්වාමි පුරුෂයා වූ ජෙරල්ඩ්ගෙන් ඔහුගේ තරුණ ඇමරිකානු බිරිඳ එලිසබත් වෙන් කරනු ලැබිණි. සිය ස්වාමි පුරුෂයා ජීවත්ව සිටියදීම වැන්දඹුවක ලෙස ජීවත් වන්නට සිදු වූ ඇය ඇමරිකාවේ වර්මොන්ට් කඳුකරයේ සිය පුතු සමග සිටිමින් චීනයේ පීකිං නුවර වෙසෙන සිය සැමියා කිසියම් දිනෙක තමා වෙත පැමිණෙන තුරු බලා සිටියි. එහෙත් දෛවය ඇයට එරෙහිව සන්නද්ධ වෙයි. එහු මෙදා තුර අප්රමාණ ජනප්රසාදයට ලක් වූ නවකතාවකි.







Reviews
There are no reviews yet.