Keheli.lk

15% OFF

Mage Amma Ko…. – මගේ අම්මා කෝ…

රු1,020.00

එංගලන්තයේ දිළිඳු ජනයා බහුලව සිටි සමයේ අනාථ දරුවන්ට සෙවන සැපයූ රෝහලක වෙසෙන හෙට්ටි ෆෙදර් නම් කුඩා දැරියක් පසුබිම් කරගෙන මෙම කතාව දිව යන්නේය.

අත දරුවෙකුව සිටි, ළමා විය තෙක් මතක තබා ගත් නිර්මාණ ශීලී දක්ෂ දැරියක වූ හෙට්ටි ෆෙදර් විටෙක තම අයිතිවාසිකම් උදෙසා නිර්භයව අරගල කරන්නියක වූවාය. බොහෝ විට මවු සෙනෙහස ඉල්ලා සිතින් හඬා වැටෙන ඈ අනාථ දරුවන්ගේ දුක්ඛිත මානසිකත්වය පැහැදිලිව පිළිබිඹු කරන්නීය.

Reviews

There are no reviews yet.

Be the first to review “Mage Amma Ko…. – මගේ අම්මා කෝ…”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat