20% OFF
Mage Adara Paba Gala මගෙ ආදර පඹ ගාල
රු1,600.00
කොල්ලට 33 යි කෙල්ලට 21 යි ! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරී ! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්! පරස්පර ගොඩයි. එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්, දෙකක්, තුනක් නෑ. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ… හිඳිලා ගියාද? එහෙමම තිබ්බද? තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද? පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො!!
1







Reviews
There are no reviews yet.