Soduru Wayanniya – සොඳුරු වයන්නිය
රු675.00
පේරාදේණිය විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය සහ පශ්චාත් උපාධිය ලබා ගත් මානෙල් ඊරියගම එම විශ්ව විද්‍යාලයෙහිම ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් අංශයේ ආචාර්ය වරියක ලෙස සේවය කළාය. ඇය ලේඛිකාවක ලෙස කළ එළි බසින්නේ විශ්‍රාම ගැනීමෙන් පසුවය. ඇය යොවුන් නවකතා හතරක් පළකල අතර පළමු වැන්න ගොඩගේ සම්මානයට නිර්දේශ වූ අතර ඉන් දෙවැන්න ගොඩගේ සම්මානය හිමි කර ගත්තාය. අනතුරුව අතිශයින් ජනප්‍රියම නවකතාවක් පළකල ඇය පරිවර්තනයට අවතීර්ණ වූයේ ඉන් පසුවය දැනට පරිවර්තන තුනක් ලියා පළ කොට ඇති මානෙල් ඊරියගම එයින් දෙකකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයද තවත් එකකට ග්‍රේෂන් උළෙලේ එච්. ඒ. අයි. ගුණතිලක සම්මානයද දිනා ගත්තාය.
” මහාමායා එකට ඇප්ලිකේෂන් දැම්මද’ ඇහුවම සුලාරි හරියට ඇඬුවා”
–සුලාරිගේ පංතිභාර ගුරුවරිය
“මට ඕනෑ ජනකවි කියන්ට නෙවේ නංගි. මට ඕනෑ ඔපෙරා සින්ග් කරන්ට ‘
–සුලාරි
” මියුසික් ලෙසන්ස් ගන්නෙ මං විතරයි අප්පච්චි”
–දුලාරි
” මං බැලුවෙ මේ යම ලෝකෙන් ආපු මන්තර කාරියක් ද කියල ”
–දුමින්ද









Reviews
There are no reviews yet.