20% OFF
Kulagei sirakari – කුලගෙයි සිරකාරි
රු632.00
“ඔයා කියනවා වගේ
අලුත් පිටුවකින් ලියන්න මේක පුංචි කාලේ ලියන රචනාවක් නෙවෙයි නංගී.. මං මගේ ජීවිතේ විනාශ කර ගෙන ඉවරයි… ශේන්ට තවත් විනාශ කරන්න තරම් මට ජිවිතයක් නෑ.. ඒත් මට මේ උපදින්න ඉන්න දරුවගේ ජීවිතේ විනාශ කරන්න බෑ…
මට නැතත් ඔයාලට මගෙන් වරදක් වෙන්න දෙන්නේ නෑ….
ශේන්ව බඳිනවා ඇරෙන්න මට වෙන
කරන්න දෙයක් නෑ”
Out of stock








Reviews
There are no reviews yet.